වන අලි ප්‍රහාරයකින් අයෙක් මරුට2025-09-01 පස්වරු 7:3051 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අරලගංවිල කනිච්චියාගල ප්‍රදේශයේදී මෙම වන අලි පහරදීම සිදුව තිබෙනවා. ඉදල් සෑදීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සොයා ගැනීමට එම පුද්ගලයා… තව කියවන්න
ලාෆ්ස් ගෑස් මිල ගැන නිවේදනයක්2025-09-01 පස්වරු 7:22152 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මාසික ගෑස් මිල සංශෝධනය අනුව ලාෆ්ස් ගෑස් මිල සම්බන්ධයෙන් එම…
හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි2025-09-01 පස්වරු 7:0771 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආචාර්ය ගීතා ගෝපිනාත් දිවයිනට2025-06-15 පස්වරු 2:392 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් දෙදින සංචාරයක් සඳහා අද පෙරවරුවේ…
මිනී මැරුම් 3 ක්2025-06-15 පස්වරු 2:377 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බිබිල, රාගම සහ යාපනය යන ප්‍රදේශයන්හි මනුෂ්‍ය ඝාතන 03 ක් සිදුව තිබෙනවා. ඉන් එක් ඝාතනයක්…
විදුලි සෝපානයක් කඩා වැටී හොටෙල් සේවකයාගේ දිවි තොරවෙයි2025-06-15 පස්වරු 1:49201 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලි සෝපානයක් කඩා වැටීමෙන් තරුණයෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. පොලිසිය කියා සිටියේ මොරටුව ප්‍රදේශයේ…
කොහුවල වෙඩි තැබීමක්2025-06-15 පස්වරු 1:19155 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කළුබෝවිල පන්සල පාරේ නිවසකට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය කියා සිටියේ යතුරු පැදියකින් පැමිණි…
අතේ තනතුරු මට එපා – මෛත්‍රී කියයි2025-06-15 පස්වරු 12:22114 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අත්ව ඇති පරාජිත තත්ත්වයෙන් ගොඩඒම සඳහා වහාම පක්ෂය භාරගෙන අවශ්‍ය ප්‍රතිසන්ධාන…
ෆේස්බුක් සාදය දෙල් වෙයි – 26ක් කූරු ගනියි2025-06-15 පෙරවරු 11:5481 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක පවත්වන ලද ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 26 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
සැමියාගේ වෙඩි පහරින් බිරිය නොඑනගමන් යයි2025-06-15 පෙරවරු 11:47336 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තම සැමියා විසින් වෙඩි තබා බිරිඳ ඝාතනය කිරීමේ පුවතක් මැදගම ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය කියා…