එසැණ
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන්…
පලස්තීනය සම්බන්ධ යෝජනාවට ශ්‍රී ලංකාවේ එකගතාවය
පලස්තීන ප්රශ්නය සාමකාමීව විසඳා ගැනීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක කිරීම…
රුසියාවේ භූ කම්පනයක්
රුසියාවේ කම්චැට්කා ප්‍රදේශයේ සිට කිලෝමීටර් 111 ක් නැගෙනහිරින් කිලෝමීටර් 39.5…
සීදුවේ කානුවක කාන්තා මළසිරුරක්
සීදූව, ලියනගේමුල්ල ප්‍රදේශයේ කානුවක තිබී කැපුම් තුවාල සහිත කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. ලියනගේමුල්ල, කැලෑපල්ලිය…
දුම්රිය ප්‍රමාදය අවසන්
වදුරව සහ වේයන්ගොඩ අතරදී දුම්රියක ගැටී පුද්ගලයෙකු මියයාම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ හටගත් දුම්රිය ප්‍රමාදය මේ…
“මම මහින්දත් එක්ක එකගයි.”-GL ආයෙත් පොහොට්ටුවට? (වීඩියෝ)
ජනපතිගේ කොල්ලුපිටියේ නිවසට අරගල සමයේදී ගිනි තැබූ තවත් අයෙකු අත්අඩංගුවට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු…
වෙසක් වෙනුවෙන් වතු කම්කරු සහෝදරයන්ගේ දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ හා දිවා ආහාරය
ජනපති අරමුදලෙන් ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනිමේ කාලය දීර්ඝ කෙරේ
අ.පො.ස. (උසස් පෙළ) සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විෂයයක් ලෙස හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ශ්‍රී…
රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ගේ ආහාර වේලේ වෙනසක්
සියලු රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාරවේලේ වෙනසක් සිදු කිරීමට තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශය…
-
කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්
-
අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක
-
මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න
-
රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි
-
අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු
-
වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න
ප්‍රවර්ග
අපිට ලියන්න, කතාකරන්න
-
#327,GAMSABHA JUNCTION,
HIGH LEVEL ROAD, NUGEGODA,
SRI LANKA - 011 2814941
- 011 5752222