එක්සත් ජාතික පක්ෂයේ 79වෙනි සංවත්සර සමුළුව හෙට කොළඹදී පැවැත්වීමට නියමිතයි.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂයේ පක්ෂ නායකයින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම සංවත්සර සමුළුව පැවැත්වෙනු ඇති.
මෙහිදී විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින්ට හා නියෝජිතයින්ට සමුළුව ඇමතීමට අවස්ථාව ලබා දී ඇති බවයි වාර්තා වන්නේ .
හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී විශේෂ ප්‍රකාශයක්ද සිදුකිරීමට නියමිතයි.
මේ සඳහා විපක්ෂයේ සියලුම දේශපාලන පක්‍ෂවලට ආරාධනා කර ඇති බවද වාර්තා වනවා
උණුසුම් පුවත්
- කොටහේන වෙඩි තැබීමේ සැකකරුවෙක් අත්අඩංගුවට
- බැංකු කාඩ් පතින් බස් ගාස්තු ගෙවීම අනිද්දා ඇරඹෙයි
- ත්‍රී රෝද රථයක් තුල තිබී මළ සිරුරක් හමුවෙයි
- උසස් පෙළ සිසුන්ට දැනුම් දීමක්
- 2026 වර්ෂයේ පාසල්වල 06 ශ්‍රේණිය සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළව කඩඉම් ලකුණු නිකුත් කරයි
- ගං වතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීම්
- ඉදිරි දින කිහිපයේ වාර්ෂාපතනයේ වැඩි වීමක්
- Grandpashabet – Grandpashabet Casino – Grandpashabet Giri.4491













