අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් යම් ගැටලුවක් ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන අංක 1911 දුරකථන අංකය අමතා දැනුම් දිය හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
නැතහොත් දුරකතන අංක 011 278 453 7, 011 278 661 6 සහ 011 278 420 8 යන දුරකථන අංක අමතා ඒ පිළිබඳ දැනුම්දිය හැකියි.
මීට අමතරව 011 278 442 2 යන ෆැක්ස් අංකය මගින් මෙන්ම විභාග දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් අංකය ඔස්සේ ද ඒ පිළිබඳ දැනුම්දිය හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ
උණුසුම් පුවත්
- බලංගොඩ කස්සප හිමි ඇතුළු පිරිසට අද ලැබුණු නියෝගය
- හපුතලේ පුද්ගල ඝාතනයක්
- අද දවසේ කාලගුණ තත්ත්වය
- විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අදත් තුනක්
- තියුණු තරගයකින් පසු එංගලන්තයට ලකුණු 4ක ජයක්
- හැටන් නගරය සංවර්ධනයට රුපියල් මිලියන 2000ක්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට














