Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය ලැබූ පිරිස ඇතුළු කණ්ඩායමේ සාකච්ඡාවක්

    උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය ලැබූ පිරිස ඇතුළු කණ්ඩායමේ සාකච්ඡාවක්

    2024-04-24කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    උමා ඔය බහුකාර්‍යය යෝජනා ක්‍රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයා, අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේක මහතා සමඟ සාකච්ඡාවක් අමාත්‍යාංශයේදී පැවැත්විණි.

    හෙට දින සිට උමා ඔය ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන අතර එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව ලැබේ. මෙම බහුකාර්යය යෝජනා ක්‍රමය විදුලිබල උත්පාදනයට අමතරව දිස්ත්‍රික් තුනක ජනතාවට අවශ්‍ය පානීය ජලය, කෘෂිකර්මාන්තයට සහ වාර්මාර්ග පහසුකම් වලට අවශ්‍ය පහසුකම් සලසන ව්‍යාපෘතියකි.

    විවිධ දේශපාලනික බලපෑම් සහ විරෝධතා හේතුවෙන් 2015 වසරේ දෙසැම්බර් මාසයේ වැඩ අවසන් වීමට නියමතව තිබූ මෙම ජලවිදුලි බලාගාරයේ ඉදිකිරීමේ කටයුතු ප්‍රමාද වු අතර එමගින් විදුලිබල මණ්ඩලයට සිදුවූ පාඩුව වසරකට රුපියල් බිලියන 9.8කි.

    පැවති සාකච්ඡාවේදී මෙම ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කරගැනීමට ෆරාබ් සමාගම දැක්වූ දායකත්වයට  ස්තුතිය පලකල අතර ඉදිරියේදී සිදු කල හැකි සුදුසු ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් සම්බන්ධයෙන් ද අවධානය යොමුවිය.

    ආශ්‍රීත පුවත්:  මාන්කුලම්හි බෝම්බ පිපිරීමක්
    Sri Lanka
    පෙර පුව​ත“හැම දරුවෙක්ම අලුත් ඉංග්‍රීසි වචන 10ක් දිනපතා ඉගෙන ගන්න.”-සජිත් ප්‍රේමදාස
    ඊළඟ පුව​ත උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්.

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group