ගත වූ පැය 24 ක කාලය තුළදී ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ ප්‍රහාරවලින් 123 දෙනෙකු මියගොස් තිබෙනවා.
ගෙවුණු දිනවලට සාපේක්ෂව දිනකට වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
කෙසේ වෙතත් මේ වන විට පවතින තත්වය පිළිබදව හමාස් සංවිධානය සහ ඊජිප්තු මැදිහත්කරුවන් සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බව විදෙස් වාර්තා සදහන් කළා.
උණුසුම් පුවත්
- පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
- මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
- දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මිලක් නොමැතිකමින් ගොවීන් බඩඉරිඟු ඇට විකිණීම නවතලා
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට














