වෙඩි ප්රහාරයේ උණුසුම මැකී යාමට පෙර හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සමු`ඵවක් ඇමතීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව ඔහු විස්කොන්සින් ප්රාන්තයේ රිපබ්ලිකන් පක්ෂ සමු`ඵව ඇමතීමට නියමිතව ඇති බව සඳහන්.
මේ සඳහා පක්ෂ නියෝජිතයින් 2000 කට අධික පිරිසක් සහභාගි වීමට නියමිතයි.
ඊයේ දින රැළියක් අමතන අතරතුරදී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් වෙඩි ප්රහාරයකට ලක් වුණා.