ඉරානයේ දී සිදුවූ හමාස් නායක ඉස්මයිල් හනියේගේ ඝාතනයට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලෙසට ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි නියෝග කර තිබෙනවා
ඉස්මයිල් හනියේගේ ඝාතනය දැඩිව විවේචනය කරන ඉරාන නායකයා හදිසියේ රැස්වූ ඉරාන අධ්‍යාත්මික ජාතික ආරක්ෂණ කවුන්සිලයට මෙම නියෝගය ලබා දී තිබුනා .
මෙවන් පසුබිමක සිය නායකයාගේ ඝාතනය මැද පෙරදිග යුද ගැටුම් වෙනත් දිශානතියකට යොමු කරනු ඇති බව හමාස් සංවිධානය පවසනවා
උණුසුම් පුවත්
- හර්ෂණගෙන් හිස් වූ තැනට නිශාන්ත
- ඔක්තෝබර් 01 සිට ඩිජිටල් සේවා බදු වැටෙන අංශයන් මෙන්න
- දේශීය ආදායම් එකේ ලොක්කෙක් අල්ලස් නිසා කොටුවෙයි
- ළමුන් දෙදෙනෙක් උමා ඔයට බිළි
- මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්
- මාළිමා ආණ්ඩුව අලුතින්ම ගහපු මාස්ටර් ප්ලෑන් එක
- ඉන්දීය ධීවර යාත්‍රාවක සිටි පුද්ගලයින් සිව්දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව මුදා ගනියි
- බංගලි එක්ක හැප්පෙන සිංහ පැටව් සෙට් එක මෙන්න