බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඩෙංගු චිකුන් ගුන්‍යා සහ ඉන්ෆ්ලුවෙන්සා යන රෝගී තත්වයන් දරුවන් අතර පැතිර යන බැවින් ඒ පිළිබද අවධානයෙන් සිටින ලෙස වෛද්‍යවරු දැනුවත් කරනවා. පවතින කාලගුණයත් සමග තත්ත්වය සීඝ්‍රයෙන ඉහළ ගොස් ඇති බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ.