ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් උපේන්ද්‍ර ද්විවේදි මෙරට සංචාරය කිරීමට නියමිතව පවතිනවා.
ඒ අනුව ලබන දෙසැම්බර් පළමුවැනිදා සහ 2 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බවයි වාර්තා වන්නේ.
ඉන්දීය හමුදාව ප්‍රකාශ කරන්නේ මෙම සංචාරය ඉන්දු – ශ්‍රී ලංකා ආරක්ෂක සහයෝගීතාවයේ වැදගත් පියවරක් සනිටුහන් කරන බවයි.
ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකාවේ දේශපාලන හා හමුදා නායකත්වය සමග සාකච්ඡා කිරීමට නියමිත අතර, එහිදී කලාපීය සහ ගෝලීය ආරක්ෂක අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට සූදානම් බව ද සදහන්.
උණුසුම් පුවත්
- කාසල්රි – මාවුස්සාකැලේ ජල මට්ටම් පහළට
- විශ්‍රාම දිවිය ගත කිරීමට ලොව හොදම රට ලෙස ශ්‍රී ලංකාව නම් කෙරේ
- ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදෙයි
- ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි
- මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පොලිසියට තාක්ෂණික උපරකණ ප්‍රදානයක්
- පිලිපීනයේ උප ජනාධිපතිනි ජනපති සටනට
- රාමසාන් උපවාසය අදින් ඇරඹෙයි
- දකුණු කොරියාවේ හිටපු ජනාධිපතිගේ නඩු තීන්දුව අද












