ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ රොහ්ටක් දිස්ත්‍රික්කයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එරට භූ කම්පන විද්‍යාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානයටසඳහන් කළේ මෙම භූ කම්පනය රික්ටර් පරිමාණයේ 3.2 ක ප්‍රබලතවයකින් සටහන්ව ඇති බවයි.
ඉන්දියාවේ වේලාවෙන් අද අලුයම 3.57ට පමණ මෙම භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ .
උණුසුම් පුවත්
- ඉන්දුනීසියාවේ වැඩිහිටි නිවාසයක ගින්නක්
- යතුරුපැදි අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට
- දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණත්වය පහළට
- වෛද්‍ය නිලධාරීන් 62 ක් සුව සේවාවට
- කුෂ් මත්ද්‍රව්‍ය සමග ලාංකිකයින් 04 ක් අත්අඩංගුවට
- මෙක්සිකෝවේ දැවැන්ත දුම්රිය අනතුරක්
- කොළඹ – හලාවත දුම්රිය ධාවනය යළි ඇරඹෙයි
- රේගු ආදායම වාර්තාගත ලෙස ඉහළට













