උතුරු ඉන්දියාවේ උත්තරාකන්ද් ප්‍රාන්තයේ කඳුකර කලාපයක වැසි කුණාටුවක් සමඟ හදිසි ජලගැලීම් තත්වයක් හටගෙන තිබෙනවා.
මේ හේතුවෙන් පහත්බීම්වල පිහිටි නිවාස රැසක් විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ.
හානියට පත් ධරාලි ගම්මානයේ පුද්ගලයින් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, සුන්බුන් අතර සිරවූ පිරිස් සෙවීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකව පවතින බවද සදහන්.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














