බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඩොලරය පහත යෑම හමුවේ ඉදිරියේදී භාණ්ඩ මිල අඩුවනු ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසනවා . ඔහු මෙම අදහස් දැක්වීම සිදුකළේ කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් . http://vnews.lk/wp-content/uploads/2023/06/ASHU-MARASINGHA-EDIT.mp3