ඉතහිාසයේ ප්‍රථම වතාවට ඩෙලෆ් ් දූපතට ඉන්ධන පිරවුම් හලක් ලබාදීමට කටයුතු
කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල්
රත්නායක මහතා පවසනවා.
මේ සදහා ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග එකඟතාවකට පැමිණි
ඇති බවද අමාත්‍යවරයා සදහන් කළා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ යාපනය දිස්ත්‍රික්කයේ කුරිකඩ්ඩුවාන් ජැටිය
ප%වේශ මාර්ගය සංවර්ධනය කිරීම නිල වශයෙන් ආරම්භ කරමින් පැවති ජන
හමුවට එක්වෙමින්.
නාවික හමුදාවේ සහයෝගයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙමගින් ඩෙල්ෆ්ට් ජනතාවටත් කොළඹ පවතින මිළටම ඉන්ධන ලබාගැනීමේ
හැකියාව පවතිනවා.
අදියර දෙකක් යටතේ ඛණිජතෙල් සැපයීම් සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත
බවද අමාත්‍යවරයා එහිදි වැඩිදුරටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- හෙදි පෙම්වතියයි කොස්තාපල් පෙම්වතායි දෙන්නම කූඩුවට
- කජ්ජාගේ දරු දෙන්න මරන්න කිසිම උවමනාවක් තිබුණේ නෑ
- කොළඹින් සජබ ආසන සංවිධායක ධුරයකට පොරකන සිලින්ඩර් මන්ත්‍රී
- සිසුවියක් කිස් කළ ටියුෂන් ගුරා අල්ලයි
- උතුරු මැදත් බස් ටිකට්පත අනිවාර්ය කරයි
- කළුබෝවිල චූටියි අයියයි කුඩුත් එක්කම කොටුවෙයි
- VIDEO : පාළු නිවසින් මතු වූ අවි ආයුධ
- වතු දරුවන්ගෙන් වැඩිහිටියන්ට ලැබුණු ආදර්ශය