ඇමෙරිකා පොලීසියේ පහරදීමෙන් අවාසනාවන්ත ලෙස තරුණයෙකු මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයාට පහර දෙන දර්ශන අද මාධ්‍යට නිකුත් වුණා.
29 හැවිරිදි ටයර් නිකොලොස් නැමැති තරුණයෙකු මාර්ග නීති උල්ලංඝණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලීස් පහරදීමකට ලක්ව තිබෙනවා.
පහරදීමෙන් පසු දින තුනක් අසාද්‍ය තත්ත්වයේ පසු වූ නිකොලොස් ජීවිතක්ෂයට පත්වුණා.