වීප්ලවීය ව්‍යවහාරයේ දෘෂ්ටිවාදී සලකුණ ලෙනින් කියවමු සැමරුම් වැඩසටහන මහවැලි කේන්ද්‍රයේ දී ඊයේ පැවැත්වුණා.
මෙම වැඩසටහන සංවිධානය කර තිබුනේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය විසින් .
අදාළ සමරු වැඩසටහන සදහා අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
සෑම වසරකම ජනවාරි 21 වනදා මෙම සැමරුම් වැඩසටහන පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ.
මෙවර එය පැවැත්වුණේ ලෙනින් මිය ගොස් වසර 102ක් සපිරීමේ දිනය වෙනුවෙන්.
එහිදී අමාත්‍ය කේ .ඩී ලාල් කාන්ත මහතා මෙවන් අදහසක් පල කළා .













