ඇන්ටාක්ටිකාවේ අධිරාජ්‍ය පෙන්ගුයින් ගහණය 4 /1 කින් අඩු වී ඇති බව නවතම පරීක්ශණයකින් අණාවරනය කර තිබෙනවා.
ඇන්ටාක්ටිකා අර්ධද්වීපයේ වෙඩෙල් මුහුදේ සහ බෙලෙංශුවුශන් මුහුදු කලාප වල චන්ද්‍රිකා තාක්ෂණය යොදාගෙන සිදු කළ පරීක්ශණයකින් මේ බව අණාවරණය කර තිබෙනවා.
නේචර් කොමියුනිකේෂන්ස් ප්‍රකාශයට පත් කරන පෘථිවිය සහ පරිසරය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූයේ නිරීක්ෂණය කරන ලද ජනපද සඳහා 2024 දක්වා වසර 15 තුළ සංඛ්‍යා 22% කින් අඩු වී ඇති බවයි.
ගෝලීය උණුසුම ඉහළ යාම සහ දේශගුණ විපර්යාස ඉහළ යාම මෙම තත්ත්වයට ප්‍රධානතම හේතුව බවයි එම වාර්තා පෙන්වා දෙන්නේ.
උණුසුම් පුවත්
- නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට පැමිණෙන සංචාරකයින් දැඩි අපහසුතාවයක
- සුනඛ දඩයමේ පැමිණි හදුන් දිවියෙකු මන්දකට හසුවෙයි
- තුසිත හල්ලොලුව අත්අඩංගුවට
- මියන්මාර මහ මැතිවරණය දෙසැම්බර් 28
- ඩිෆෙන්ඩරයක් සහ බස් රථයක් ගැටෙයි
- පෑලියගොඩ වෙඩි තැබීමක්
- සතිෂ් ගමගේ සැප්තැම්බර් 02 දක්වා රිමාන්ඩ්
- රටේ පාතාලය ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්