ආසියාවේ වේගවත්ම ආර්ථික වර්ධනය ඉන්දියාවෙන් වාර්තා වන බව ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානය ප්‍රකාශ කළා.
පැරීසිය පදනම් කරගනිමින් ස්ථාපිත මෙම ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වාර්තාවෙන් හෙළිදරව් වී ඇත්තේ සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකය මන්දගාමී වෙමින් පවතින වටපිටාවක් තුළ මෙම මූල්‍ය වර්ෂය තුළ දී ඉන්දියාවේ ආර්ථිකය සියයට 6.6 කින් වර්ධනය වී ඇති බවයි.
උණුසුම් පුවත්
- දියේ ගිලී අයෙක් මරුට
- මනුෂ්‍ය ඝාතනයකට සැකපිට පුද්ගලයෙක් අත්අඩංගුවට
- කෙසෙල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට
- කැලණිවැලි මාර්ගයේ දුම්රියක් පීලි පනී
- රේස් ගිය බස් දෙකට ලැබුණු දඬුවම
- රට බීම හලක් මුද්‍රා තබා වසා දැමේ
- ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම හෙට සිට
- අයිස් අමුද්‍රව්‍ය කන්ටේනර් එළියට ආ විදිය – සජිත් අහයි – VIDEO –