දකුණු කොරියාවේ පැවැත්වෙන 20 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ තවත් රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව ඊයේ සමත් වුණා.
ඒ මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්ව ජයග්‍රහණය කරමින්.
එහිදී ඕෂද විනෝද් ආරියවංශ, ජයේෂි උත්තරා, ෂෙහාන් දිල්රංග සහ තරුෂි දිල්සරා යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දිනා ගනු ලැබුවා.
මේ අතර, මීටර් 400ය හතර මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ මීට පෙර පිහිටුවා තිබූ ජාතික වාර්තාව වන මිනිත්තු තුනයි තත්ත්පර 26ක වාර්තාවද බිඳ හෙළීමට මෙහිදී මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණා.
උණුසුම් පුවත්
- දසුන්ගේ නායකත්වය ලෝක කුසලානය දක්වා
- ජයේ වැඩපිළිවෙළ සියලු ආගමික නායකයන්ගේ ප්රසාදයට
- දිස්ත්රික්ක 5 කට නාය යෑම් අනතුරු ඇඟවීම්
- ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කරයි
- විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 610ක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- වැඩිම වැස්ස උඩුදුම්බරට – නුවර මහාමායා බාලිකාව දින නියමයක් නොමැති වැසේ
- ගජමුතු දෙකක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට













