ආපදා සහන ලබා දීම සදහා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්ව බිඳ වැටී ඇති ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කඩිනමින් සහන සැලසීම අරමුණු කර ගනිමින් .
මෙම නව චක්‍ර ලේකය නිකුත් කර ඇත්තේ 2464/අංක 30 දරන 2025 නොවැම්බර් මස 11 වන දින නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය ප්‍රකාරවයි.
ඒ අනුව මෙම නව චක්‍රලේකය තුල ආපදාවට ලක්වූවන් සදහා ලබා දෙන සහන සහ එම සහන ලබා දිය යුතු ආකාරය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් සටහන් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
- ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
- දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
- හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු














