බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ආනයනික කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 200කින් සහ ග්රෑම් 400 යේ කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහත දමන බව කිරිපිටි ආනයනකරුවන් පවසනවා. මෙම මිල වෙනස ලබන සතියේ සිට ක්රියාත්මක වන බවටයි ආනයන කරුවන් පවසන්නේ. Imported milk powder price down