ජාතික ලුණු සමාගම ඉන්දියාවෙන් ආනයනය කළ ලුණු මෙටි්‍රක් ටොන් 2800 ක් මේ වනවිට වෙළඳපොළට නිකුත් කර තිබෙනවා.
ආහාර සදහා ගෙන්වන ලද මෙම ලුණු තොගය පසුගිය 23 දා දිවයිනට ළගා වුණා.
ඒවා මෙරට ලුණු අළෙවි නියෝජිතයින් හරහා වෙළෙඳපොළට නිකුත් කර පාරිභෝගිකයන්ට අළෙවි කිරීමට පියවර ගෙන ඇති බවයි ජාතික ලුණු සමාගම සදහන් කළේ.