අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්2025-09-03 පස්වරු 10:00
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අභියාචනා සහ විරෝධතා සළකා බලා අස්වැසුම සඳහා තවත් පවුල් 1,82,140 ක් ඇතුළත් කර තිබෙනවා. එම ජනතාවට අදාල හිඟ මුදල් ඇතුළු ගෙවීම් මෙම මස 18 වැනිදා වන විට ගිණුම්වලට බැර කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටියේ. ආශ්‍රීත පුවත්: නව විදුලිබලාගාර ඉදිකිරීමට රජයෙන් පියවර Srilanka
අන්තර් විශ්වවිද්‍යාල විද්‍යායතන ශිෂ්‍ය ක්‍රියාකාරි සාමාජිකයන් හා හරිනි අමරසූරිය මෙනවිය අතර සාකච්ඡාවක්