ඉන්දියාවේ අරුන්චාල් ප්‍රදේශ් වල මැග්නිටුයුබ් ඒකක 3.8 ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අද අලුයම 5.06 ට පමණ මෙම භූ කම්පනය සිදු වී ඇති බවයි.
භූ කම්නයේ කේන්ද්‍රය පොළෝ මට්ටමේ සිට කිලෝමීටර 10 ක් ගැඹුරින් ස්ථානගත වී ඇති බවයි ඉන්දීය භූ විද්‍යා සමීක්සණ ආයතනය සදහන් කළේ.
භූ කම්පනය හේතුවෙන් ප්‍රදේශයේ මාර්ග කිහිපයක් ගිලා බැසීමට ලක්ව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














