බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp 2022 වසරේ දී අරගලයට සම්බන්ධවු පාර්ශව කිහිපයක් එක්ව ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් අද නව දේශපාලන සන්ධානයක් ගොඩනැඟුවා. ජන අරගල සංධානය නමින් ගොඩ නැගුණු එම සන්ධානයේ පලමු මාධ්‍ය හමුව ද අරගලයට සම්බන්ධ වූ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.