මෙම සතියේ පාර්ලිමේන්තුව අද සිට ලබන 23 වැනිදා දක්වා රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
අද දිනයේ පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර තිබෙනවා.
අනුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාල පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
උණුසුම් පුවත්
- ආසියානු කුසලානයේ පාකිස්ථාන – එක්සත් අරාබි ගැටුම අද
- ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සංචාරයක
- තියුණු ආයුධ ප්‍රහාරයකින් කොටහේනේ පුද්ගලයකු ජිවිතක්ෂයට
- ඇමෙරිකාව සහ චීනය අතර එකඟතාවයක්
- කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුව අත්හිටුවයි
- කෙහෙළිය ඇතුළු පිරිසට ඇප
- ඇමෙරිකාවෙන් වෙනිසියුලානු බෝට්ටුවකට ප්‍රහාරයක්
- ඊශ්‍රායලයෙන් ගාසා නගරයට ගොඩබිම් ප්‍රහාරයක්