අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයේ ජැස්පර් නම් ප්රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් සිසුන් පිරිසක් 9 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
එහි පාසලක සිසුන් පිරිසක් සංවිධානය කළ සාදයක් අතරතුරදී එම වෙඩිතැබීම සිදුකර ඇති බව සදහන්.
ඉන් තුවාල ලැබූ පිරිස වයස අවුරුදු 15-19 ත් අතර වනවා.
මෙම සිද්ධියෙන් අනතුරුව ප්රදේශයේ පාසල්වල ආරක්ෂාව තරකිරීමට එහි පොලිස් බලධාරීන් කටයුතු කර තිබෙන්නේ.