Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්
    • තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි
    • සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
    • විදුලි ගාස්තුව ඉහළට
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
    • VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
    • මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අමරපුර මහා නිකායේ මහනායක පූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි

    අමරපුර මහා නිකායේ මහනායක පූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ අපවත් වෙයි

    2023-05-16කියවීමට මිනිත්තු 1ක් ගතවේ.8 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කලක් රෝගාතුරව වැඩවාසය කළ අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි නාහිමියෝ  කොළඹ පෞද්ගලික රෝහලකදී අද(16) දහවල් අපත් වූ බව ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාව පවසනවා.

    අපවත් වන විට උන්වහන්සේ 84 හැවිරිදියේ පසු වූවා.

    අපවත් වී වදාළ දොඩම්පහල චන්දසිරි මහනායක  හිමියෝ 2021 ජූලි මස 20 වන දින අමරපුර මහා නිකායේ මහනායක ධුරයට පත්වූවා.

    ඒ අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ අපවත්වීමෙන් හිස් වූ පදවිය සඳහායි.

    මිසිනෝනා උපාසිකා මාතාව සහ සරනේරිස් සිල්වා මහතාට දාව 1939 දෙසැම්බර් මස 20 වන දින මාතර දොඩම්පහල ප්‍රදේශයේදී උපත ලද මේ පින්වත් කුලකුමරු 1950 නොවැම්බර් 25 වන දින කුඩාවැල්ල වාලුකාරාමයේදී, නූපේ ජයමහා විහාරාධිපති, විද්‍යා විශාරද පණ්ඩිත මාතර ශ්‍රී මේධානන්ද නාහිමියන් වහන්සේගේ සහ වාලුකාරාමාධිපති මාතර ශ්‍රී සද්ධාරාම නාහිමියන් වහන්සේලාගේ ආචාර්ය උපාධ්‍යාත්වයෙන් උතුම් පැවැදි දිවියට ඇතුළත් විය.

    මූලික අධ්‍යාපනය මාතර වීරබා පිරිවෙනෙන් ලද උන් වහන්සේ ගාල්ල විද්‍යාලෝක පිරිවෙණෙන් උසස් අධ්‍යාපනය ලැබුවා.

    1962 ජුනි මස 17 වන දින උපසම්පදාව ලද මහනාහිමියෝ කුඩාවැල්ල වංගීස අධිකරණ නායක මාහිමියන් වහන්සේ සමග එක්ව මෙරට විහිරි ඇති ගෝතම තපෝවනය නම් භාවනා මධ්‍යස්ථාන ආරම්භ කරන ලදී.

     

    පෙර පුව​තනෙළුවේ හත් හැවිරිදි දැරියක් අතුරුදන්
    ඊළඟ පුව​ත විදුලි කප්පාදුව සම්බන්ද ප්‍රකාශ බොරු

    සබැ​ඳි පුවත්

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    විදුලි ගාස්තුව ඉහළට

    මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු

    2026-04-02

    අද සිට ඉදිරි දින ගැන කාලගුණයෙන් සුබදායි ආරංචියක්

    2026-04-02

    තේ වත්තේ රක්ෂිතයක ගින්නකින් අක්කර 10ක් විනාශයි

    2026-04-02

    සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?

    2026-03-31
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group