Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්
    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    2026-02-13

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    2026-02-13

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
    • ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි
    • වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු
    • ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි
    • VIDEO: කාසියේ වාසිය කැනඩාවට
    • 20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි
    • වාලච්චේනේ වන අලි ගැටුමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • මහාචාර්ය තිස්ස විතාරණ මහතා අභාවප්‍රාප්ත වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය

    අද ආරම්භ කිරීමට නියමිත T20 කාන්තා ක්‍රිකට් තරගාවලිය

    2023-02-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2023 පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය අද(10) ආරම්භ කිරීමට නියමිතයි.

    මෙවර තරගාවලියට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය, පකිස්ථානය ඇතුළු ප්‍රබල රටවල් 10 ක් ක්‍රීඩා කරන අතර තරඟාවලියේ සත්කාරකත්වය දරනු ලබන්නේ දකුණු අප්‍රිකාවයි.

    තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශය, ඔස්ටේ්‍රලියාව නවසීලන්තය සහ සත්කාරක දකුණු අප්‍රිකාවට එරෙහිව තරග කිරීමට නියමිතයි.

    තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම් අද නිව්ලෑන්ඩ්ස් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙයි.

    චමරි අතපත්තු මෙහෙයවන ශ්‍රී ලංකා සංචිතයට ඕෂදී රණසිංහ, හර්ෂිතා සමරවික්‍රම, නිලක්ෂි ද සිල්වා, ඇතුළු ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත් ය. සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ සුනේ ලීස් ය.

    තරගාවලියේ  කාණ්ඩයෙන් පැවැත්වෙන මෙම තරගය මෙරට වෙලාවෙන් අද රාත්‍රී 10.30ට ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    The 2023 T20 World Cup women's cricket tournament is scheduled to start today
    පෙර පුව​තකාරක සභාවන් සඳහා සාමාජිකයින් නම් කරයි
    ඊළඟ පුව​ත මිට්සුබිෂි ලංකාවේ කටයුතුවලින් ඉවත් වන බවට තීරණය කරයි

    සබැ​ඳි පුවත්

    ඉදිරි පැය 36 තීරණාත්මකයි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    පළාත් තුනකර කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

    ඕස්ටේ්‍රලියා රැකියා සිහින පෙන්වා මුදල් ගැරූ තරුණයන් දෙන්නෙක් කොටුවෙයි

    වැල්ලවත්තේ සම්භාහනය මුවාවෙන් කරපු කැත වැඩක් මාට්ටු

    ප්‍රබල ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ පෙරලිකාර ජයක් වාර්තා කරයි

    VIDEO: කාසියේ වාසිය කැනඩාවට

    20 යි 20 තරගාවලියේ ශ්‍රී ලංකා – ඕස්ටේ්‍රලියා තරගෙය් ප්‍රවේශපත් සියල්ල විකිණි අවසන් වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ක්‍රීඩා පුවත්

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group