කොළඹ, මහනුවර සහ ගාල්ල දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ රුපියල් 55 කට බිත්තර අලෙවි කිරීමට කටයුතු යොදා ඇති බව බිත්තර නිෂ්පාදන සංගම් පවසනවා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ බිත්තර මිල රුපියල් 65 පමණ දක්වා ඉහළ යාම සැළකිල්ලට ගනිමින් අඩු මුදලට බිත්තර අලෙවි කිරීමේ වැඩසටහනක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් යෝජනා කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින්.
සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, බිත්තර ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් ලබාදීමට හැකියාවක් නොමැති වුවද මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක කරන බවයි.
උණුසුම් පුවත්
- ලංකා විදුලිබල මණ්ඩලය අලාභයක් වාර්තා කරයි
- ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයක
- න්‍යෂ්ටික අවි දැරීමේ හැකියාවක් පාකිස්තානයට නැති බව ඉන්දියාව කියයි.
- මිචෙල් ස්ටාක් IPL තරගාවලියෙන් ඉවත් වීමට තීරණයක්
- දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයකට සැරසෙයි
- පාර්ලිමේන්තුව මැයි 20 සිට 23 දක්වා රැස්වෙයි
- දෙමටගොඩ දුම්රිය හරස් මාර්ගය වසාතැබීම ගැන දැනුම්දීමක්
- හෙට සිට IPL ඇරඹේ.