ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.
මෙම සහනය අද සිට පාරිභෝගිකයින්ට ලබා දීමට කටයුතු කරන බවයි ලංකා සතොස සඳහන් කලේ.
ඒ නුව ආනයනික අර්තාපල්, සුදු කවුපි, ආනයනික ලොකු ලුණු , රතු කවුපි සහ කිරි සම්බා මිල අඩු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මිට අමතරව සිනි සහ පරිප්පු මිලද අඩු කර තිබෙනවා.