බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් තීරණගැනීම සදහා උපායමාර්ගික කමිටුවක් පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි ජාතික සංවිධායක , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ මහ මැතිවරණයට ශක්තිමත්ව මුහුණ දීමට මෙම තීරණය ගත් බවයි.