ඉදිරියේදි පැවැත්වෙන මැතිවරණ ඉලක්ක කරගනිමින් නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළමු එක්සත් ජාතික පක්ෂ කාර්යාලය ඊයේ විවෘත කෙරුනා.
එක්සත් ජාතික පක්ෂයේ මස්කෙලිය ආසනයේ ප්‍රධාන සංවිධායක හිටපු පා.ම කේ.කේ.පියදාස මහතා විසිනුයි එය විවෘත කෙරුනේ.
හැටන් මහජනපොළ වෙලද සංකිර්ණය ඉදිරිපිට නව පක්ෂ කාර්යාලය විවෘත කල අතර, පක්ෂ කාර්යාල විවෘත කිරිමේ අවස්තාවට හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් විශාල පිරිසක් සහභාගි වී තිබෙනවා.
උණුසුම් පුවත්
- සරුංගල් යවන අයට විශේෂ නිවේදනයක් !
- හැටන් නගරයේ දෛනිකව බැහැර කරන කැළිකසළ මහවැලි ගඟට මුදාහැරේ
- ආණ්ඩුවට රතු එළියක් – යලිත් දුම්රිය වර්ජනයක් ?
- අනතුරු ඉහළයාමට හේතුව රජයේ වෛද්‍ය නිලධාරීන් කියයි – VEDIO –
- වැව් ආශ්රිත ඉඩම් ගැන නාමල්ගෙන් අනාවරණයක් ! – VEDIO –
- අල්ලස් ගැනීමට තැත් කළ අයෙක් අත්අඩංගුවට
- චෝදනා වලට පොහොට්ටුවෙන් කෙලින්ම උත්තර – VEDIO –
- බොරැල්ල මාරක අනතුර : රියදුරු ගංජා ගහලා