දෙහිවල මුහුදු මාර්ගයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කලේ කොළඹ සිට දෙහිවල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මාර්ගයෙන් විරුද්ධ දෙස නවතා තිබූ ත්‍රීරෝද රථ දෙකක සහ මෝටර් රථයක මෙන්ම කැබ් රථයකත් ගැටී එම අනතුර සිදුව ඇති බවයි.
අදාළ මෝටර රථයේ රියදුරුට එහි වේගය පාලනය කර ගත නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
උණුසුම් පුවත්
- බිත්තර මිල දිනපතා සමාජ මාධ්‍ය ඔස්සේ
- කළුබෝවිල නිවසකට වෙඩි තැබීම සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට
- ස්මාර්ට් සංචාරක නගරයක් ඉදිකිරීමට සැලසුම්
- කහටගස්දිගිලිය භීතියට පත් කළ මත්කුඩු කල්ලිය සල්ලං වෙයි
- මාළු මිල නිසා හැටන් පාරිභෝගිකයන්ට දවල් තරු පෙනෙයි
- එකට සූර් වී ගුටි ඇනගෙන අයෙක් රෝහලට
- මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
- දඹුල්ලේ පානිය ජලයට වස මුසු කරපු අයවලුන්ට පවුල් පිටින් සවාරියක් සුදානම් කලයුතුයි .