දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද ගිගුරුම් සහිත වැසි එසැණ 2023-04-09 පෙරවරු 8:5757 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද ගිගුරුම් සහිත වැසි අතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර , සබරගමුව , දකුණ, ඌව ,…
කාලගුණෙන් නිවේදනයක් එසැණ 2023-04-02 පෙරවරු 9:1687 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රි කාලයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීරෙ…
දිවයිනේ පළාත් කිහිපයකට අද පස්වරුවේ තද වැසි එසැණ 2023-04-01 පෙරවරු 10:2730 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ පළාත් කිහිපයක අද පස්වරුවේ තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව , මධ්‍යම , දකුණ , සබරගමුව…
ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි එසැණ 2023-03-31 පෙරවරු 9:5663 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
ප්‍රදේශ කිහිපයකට අද ගිගුරුම් සහිත වැසි එසැණ 2023-03-27 පෙරවරු 9:1353 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන…
අකුණු අනතුරු අවම කරගන්න ජනතාවට උපදෙස් එසැණ 2023-03-25 පෙරවරු 9:3850 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ තද වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, ඌව , උතුරු මැද…
ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි එසැණ 2023-03-23 පෙරවරු 10:3352 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු-මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය…
අදත් පළාත් කිහිපයකට වැසි එසැණ 2023-03-22 පෙරවරු 9:2533 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම්…
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි එසැණ 2023-03-21 පෙරවරු 10:0745 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, වවුනියාව, මුලතිවු සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී…
දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය අනතුරු ඇඟවීම් නිවේදන එසැණ 2023-03-20 පස්වරු 5:0853 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දිස්ත්‍රික්ක 3 ක් සදහා නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා. ඒ අනුව…