දෑත් කපා රැගෙන ගිය සැකකරු අධිකරණයට භාරවෙයි එසැණ 2023-03-24 පස්වරු 12:0479 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මොරටුව – කොරළවැල්ල ප්රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකුගේ දෑත් කපා රැගෙන පලාගිය සැකකරු අද උදෑසන මොරටුව මහේස්ත්රාත් අධිකරණයට භාරවී තිබෙනවා.…