Browsing: The Constituent Assembly is scheduled to meet today.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි. කතානායක නිල නිවසේ පැවැත්වෙන මෙම රැස්වීම…