Browsing: srilankapolitical

රජය විසින් නියමිත කාලවකවානුවේදී මැතිවරණය පැවැත්විය යුතු බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හරිනි අමරසුරිය මහත්මිය කියා සිටිනවා. එක්සත් ජාතික…

“එක්ව නංවන රටක් – සතුට පිරුණු දැයක්” තේමා කරගනිමින් දේශපාලන පක්ෂ කිහිපයක් සහ සිවිල් සංවිධාන කිහිපයක් එක් වී “සර්වජන බලය”…

ඩයනා ගමගේ මහත්මියගේ හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සදහා මීට සු`ඵ මොහොතකට පෙර මුජිබර් රහුමාන් මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන…

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසිනුයි මෙම නියෝගය නිකුත් කර…

වර්තමාන පාමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 150 කට පමණ එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ගෙදර යාමට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ…

සමගි ජනබලවේගය කැප වී සිටින්නේ මෙරට සියලු පුද්ගලයින් සවිබල ගැන්වීමට බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කෙසේ වෙතත් ඇතැම්…

පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා. ඒ අනුව හෙට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පවතින අභ්‍යන්තර ගැට`ඵ විසඳීමට කොමිසට කිසිඳු නෛතික බලයක් නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගය…

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන මණ්ඩලයේදී ගත් තීන්දු සම්බන්ධයෙන් ලබන 18 වැනිදා රැස්වී තීරණයක් ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.…