ඡන්ද පෙට්ටි අලුත්වැඩියාවට එසැණ 2022-12-24 පෙරවරු 10:4726 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට භාර දී තිබෙනවා. පළාත් පාලන…