උසස් පෙළ විභාග කාලසීමාමේ දෛනික විදුලි කප්පාදුවක් නැහැ එසැණ 2023-01-14 පස්වරු 4:113 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දෛනික විදුලි කප්පාදුව සිදුනොකරන බවට බලධාරීන් විසින් දැනුම් දී ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.…
කැලණිතිස්සට නැප්තා ලීටර ලක්ෂ 34 ක් එසැණ 2023-01-14 පෙරවරු 9:104 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. කැලණිතිස්ස විදුලි බලාගාරයට නැප්තා ලීටර ලක්ෂ 34 ක් ලැබී තිබෙනවා. ඒ අනුව විදුලි බලාගාරය වැසීමේ අවශ්‍යතාවක් නොමැති බවයි එම නිලධාරීන්…
යළි විදුලිබිල සංශෝධනයක් එසැණ 2022-11-25 පෙරවරු 11:5078 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. විදුලිබිල යළි සංශෝධනය නොකොට මණ්ඩලය පවත්වාගෙන යා නොහැකි බව විෂය භාර අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. එසේ නොකොට විදුලිය උත්පාදන…
දෙසැම්බර් 11න් පසු – බලය බෙදීම ට සාකච්ඡාවක් දේශීය පුවත් 2022-11-23 පස්වරු 5:3186 නැරඹුම්කියවීමට මිනිත්තු 8ක් ගතවේ. බලය බෙදීම ඇතුළුව ජනවාර්ගික අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීම වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ එකඟතාවයකට පැමිණීම සදහා වන සාකච්ඡාවක් එළැඹෙන දෙසැම්බර් 11…
අධිවෝල්ටීයතාවක් ඇවිත් එසැණ 2022-11-16 පස්වරු 1:501 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වැල්ලවාය වීරසේකරගම මාලේවනයාය ගම්මානයට සෑම දිනකම පාහේ අධි වෝල්ටීයතා විදුලි ධාරා පැමිණීම නිසා එම පිරිස් පීඩාවට පත්ව සිටිනවා. පවුල් සීයයකට…