දරුවන් ලක්ෂ විස්සකට දිවා ආහාරය ලබාදීමට සැළසුම් එසැණ 2023-03-22 පෙරවරු 11:3368 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඇමරිකානු රජයේ අනුග්‍රහය…