කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් ගොවීන් හට සැලැස්මක් එසැණ 2023-09-06 පෙරවරු 10:4139 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. දේශගුණික වෙනස්වීම් සමග වගා කටයුතු සිදුකිරීම පිළිබඳ සැලැස්මක් ඉතා කඩිනමින් ගොවීන්ට ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා . අමාත්‍යාංශ ලේකම් ගුණදාස…
වියළි කාලගුණයෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දෙයි එසැණ 2023-08-09 පස්වරු 2:4876 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. වියළි කාලගුණය හේතුවෙන් වගා හානි වූ ගොවීන්ට වන්දි ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. එහි ලේකම් ගුණදාස සමරසිංහ…
යළ කන්නයේ වී වගාව ඉහළ යයි එසැණ 2023-04-09 පෙරවරු 9:5577 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මෙවර යල කන්නයේ දී කුඹුරු හෙක්ටයාර ලක්ෂ 7කට වැඩි කුඹුරු ප්‍රමාණයක වී වගා කරනු ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. ගොවීන්ට…
රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් වී අස්වැන්න අඩු වෙයි එසැණ 2023-04-03 පෙරවරු 10:3891 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හේතුවෙන් 2021 මහ කන්නයේ අක්කරයකට ලබා ගත් වී අස්වැන්න සියයට 53 කින් අඩු වී ඇති…
ගොවි ජනතාවටත් ඉදිරියේදී QR කේතයක් එසැණ 2023-03-30 පස්වරු 3:5735 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ගොවි ජනතාව වෙනුවෙන් ඉදිරියේදී QR කේතයක් හදුන්වාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ අනුව නව QR කේතය මගින්…
බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල 50% කින් පහළට එසැණ 2023-03-28 පස්වරු 2:5940 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළවළු, පොල්, තේ හා කුරුඳු ඇතුළු අනෙකුත් බෝග සඳහා යොදන මිශ්‍ර පොහොර මිල ගණන් සියයට 50කින් පහළ ගොස් තිබෙනවා. කොමර්ෂල්…
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන විස්සක් එසැණ 2023-03-27 පස්වරු 3:5369 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය රුපියල් බිලියන විස්සක් වැය කිරීමට සූදානම් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඔහු මේ…
අඩු ආදායම්ලාභී පවුල් සඳහා අද සිට නොමිලේ සහල් එසැණ 2023-03-27 පෙරවරු 7:1382 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගත් වී සහල් බවට පත් කර ඒවා අඩු ආදායම්ලාභී…
නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට එසැණ 2023-03-26 පස්වරු 12:2940 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අඩු ආදායම්ලාභි පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදා දීමේ වැඩසහටන හෙට සිට ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ගොවි ජනතාව වෙතින්…
අලුත් සහල් මංගල්‍යට සහල් එකතු කිරීම් ඇරඹේ එසැණ 2023-03-24 පස්වරු 3:0268 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අලුත් සහල් මංගල්‍යය සඳහා දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහක සහල් එකතු කිරීම අද ආරම්භ කෙරුණා. ඒ අදාළ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන්. ගම්පහ…