LPL කිරුළ මෙවරත් යාපනයට එසැණ 2022-12-24 පෙරවරු 8:3555 නැරඹුම්කියවීමට මිනිත්තු 2ක් ගතවේ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අඛණ්ඩව තෙවන වරටත් ශූරතාව දිනා ගැනීමට ජැෆ්නා කිංග්ස් කන්ඩායම සමත් වුණා . ඒ කලම්බු ස්ටාර්…
LPL අවසන් මහා තරගය අද එසැණ 2022-12-23 පෙරවරු 8:0747 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට පිවිසීමට කලම්බු ස්ටාර්ස් කණ්ඩායම අවස්ථාව හිමිකර ගනු ලැබුවා. ඒ, කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පරාජයට…
ලංකා ප්‍රිමියර් ලීග් අවසන් වටයේ පළමු තරගය අද එසැණ 2022-12-21 පෙරවරු 8:501 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගය අද පස්වරු 03.00 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා . ඒ ප්‍රසාද…
එල්.පි.එල්. අවසන් වටයේ පළමු තරගය හෙට එසැණ 2022-12-20 පෙරවරු 8:290 නැරඹුම්කියවීමට මිනිත්තු 3ක් ගතවේ. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 19 වැනි තරගයෙන් කලම්බු ස්ටාර්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා…
එල් පී එල් ඊයේ පැවති තරග වලින් කලම්බු සහ කැන්ඩි කණ්ඩායම් වලට ජය එසැණ 2022-12-14 පෙරවරු 8:160 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවතී තරග වලින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් සහ කලම්බු ස්ටාර්ස් යන කණ්ඩායම් සමත් වුණා…
කොළඹ කණ්ඩායමට එරෙහි ජැෆ්නා කන්ඩායමට ලකුණු 06 ක ජයක් එසැණ 2022-12-13 පෙරවරු 8:040 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 06 කින් ජයගැනීමට ජැෆ්නා කන්ඩායම සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොළඹ කණ්ඩායම…
කැන්ඩි ෆැල්කන්ස් ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණේ එසැණ 2022-12-11 පෙරවරු 8:350 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. චාමික කරුණාරත්නගේ හා අශේන් බණ්ඩාරගේ සටන්කාමී ඉනිම් හමුවේ මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය අපරාජිත බව රැක ගනිමින් ප්‍රසාද…
ලංකා ප්‍රිමියර් ලීග් සමාරම්භය එසැණ 2022-12-07 පෙරවරු 9:041 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2022 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භය ඊයේ සිදු වුණා . මේ තරගාවලියේ ආරම්භක තරග තොරතුරු ඇතුලත් වී එෆ් එම් ප්රවෘත්ති…
ප්‍රිමියර් ලීග් තරගාවලි ආරම්භය පස්වරු 3 ට එසැණ 2022-12-06 පස්වරු 12:091 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. තුන්වන වරට පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වනවා. තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්…
ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට එසැණ 2022-12-06 පෙරවරු 8:180 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තුන්වන අදියර අද සිට ආරම්භ වනවා . මේ වී එෆ් එම් ප්රවෘත්ති අංශය ඒ පිලිබදව සැකසු…