මහින්දානන්දගෙන් විශේෂ අනාවරණයක් එසැණ 2023-04-04 පස්වරු 5:48110 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ආණ්ඩුව විසින් කුමන සහන ලබාදුන්නද වෙළද මාෆියාව විසින් එම සහන ජනතාව අතරට රැගෙන නොයන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද…
IMF ගැන ජනපති කළ ප්‍රකාශය පිළිබද දෙවන දින විවාදය එසැණ 2023-03-23 පස්වරු 12:4036 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ලැබීම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ ප්‍රකාශය පිළිබදව දෙවන දින විවාදය මේ වන විට…
පළාත් පාලන මැතිවරණය පිළිබඳ විවාදය එසැණ 2023-03-10 පස්වරු 1:0587 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද පෙරවරු 9.30ට ආරම්භ වුණා. පළාත් පාලන මැතිවරණය පිළිබඳව…
මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් දැක්වූ අදහස් එසැණ 2023-02-22 පස්වරු 1:30103 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙක දමා කටයුතු කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී…
මුදල් කාරක සභාව සදහා මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් ඉදිරිපත් කරයි එසැණ 2023-02-21 පෙරවරු 11:3389 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. රජයේ මුදල් කාරක සභාව සදහා පත් කෙරුණු මන්ත්‍රිවරුන් දස දෙනෙකුගේ නම් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.…
ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් එසැණ 2023-02-20 පෙරවරු 7:475 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. අද ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරන බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. එම කොමිසම සඳහන් කළේ, මැතිවරණය පැවැත්වීමට සෙසු පාර්ශ්වවලින් ප්‍රමාණවත්…
තැපැල් ඡන්දය කල් දැමීමට එරෙහිව අද විරෝධතා එසැණ 2023-02-18 පෙරවරු 8:3966 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කිරීමට එරෙහිව අද ප්‍රදේශ රැසක විරෝධතා සංවිධාන…
මැතිවරණය පිළිබඳ ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් ප්‍රකාශයක් එසැණ 2023-02-07 පස්වරු 4:2730 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. එළඹීමට නියමිත මැතිවරණය කිසිසේත් කල්දැමිය නොහැකි බව සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. ඡන්ද අයිතිය යනු ජනතාවගේ…
පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කුමන්ත්‍රණයක් බවට විපක්ෂයෙන් චෝදනාවක් එසැණ 2023-01-28 පස්වරු 12:4192 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. පාර්ලිමේන්තුව වාර අවසාන කිරීම කුමන්ත්‍රණයක් බවට සමගි ජන බලවේගයේ පර්ලිම්නේතු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා . ඔහු…