කුරුණෑගල නගරයේ ව්‍යාජ ලොතරැයි පත් එසැණ 2023-01-26 පෙරවරු 9:3231 නැරඹුම්කියවීමට මිනිත්තු 1ක් ගතවේ. ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කළ පුද්ගලයෙකු කුරුණෑගල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ව්‍යාජ ලොතරැයිපත් අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරක් මත…