ලංකාවේ සිටින පවුල් මිලියන 5.7 න් සියයට 33 ක් පමණ ආහාර අනාරක්ෂිත බවින් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.
මේ අනුව ජනතාවගේ සෞඛ්‍ය පිළිබදව දැඩි අවධානමක් මතුව ඇති බවටයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා කියා සිටියේ.
මේ ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා.