ලබන 23 වනදාට යෙදී ඇති බක් පුරපසළොස්වක පොහෝය දිනය හේතුවෙන්, එදිනට දීවයින පුරා පිහිටි සියලු මත්පැන්හල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.
සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කලේ වෙසක් පොහොය නිමිත්තෙන්ද , මැයි මස 22, 23 සහ 24 යන තෙදිනද මත්පැන්හල් වසා තැබීමට නියමිත බවයි .
මැයි මස 21 දින සිට 27වන දින දක්වා කාලය වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.
උණුසුම් පුවත්
- අත්අඩංගුවට ගත් හිටපු සභාපතිවරයා රක්ෂිත බන්ධනාගාරයට
- 2025 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ලංකාවේදී සහ ඉන්දියාවේදී
- ශ්‍රී ලංකාවේ ස්ටාර්ලින්ක් සේවාව ඇරඹීමට සියල්ල සූදානම්
- මහින්දානන්ද සහ නවීන් බලන්න ලැබෙන්නෙ මාසෙකට දවසයි
- හදිසි පරීක්ෂාවෙන් බස් 26ක් පාරෙන් ඉවතට
- රේණුකට එරෙහි වරෙන්තුව ආපසු කැඳවන්නැයි නියෝග
- ජගත් මානව හිමිකම් කොමසාරිස් මැයි අග දිවයිනට ?
- තලවාකැලේ – ලිඳුල නගර සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට