තනි භාවිත සහ කෙටිකාලීන ප්ලාස්ටික් තහනම් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය හෙට සිට ක්‍රියාත්මකයි.
මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා සඳහන් කළේ, ඒ අනුව ගැසට් පත්‍රය කඩ කරමින් කටයුතු කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතියමය පියවර ගන්නා බවයි.
හෙට සිට ඊට අදාළ වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බවයි සභාපතිවරයා අවධාරණය කලේ.