ඩෙන්මාර්කය ප්‍රථම වරට කාන්තාවන් එරට හමුදාව සඳහා බඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන් එරට ආරක්ෂක ප්‍රතිසංස්කරණ ඉදිපත් කරමින් මේ බව සඳහන් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
මෙම තීරණයත් සමග කාන්තාවන් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමේ යුරෝපීය තුන්වන රට බවට ඩෙන්මාර්කය පත්ව තිබෙනවා.
මීට පෙර නෝර්වේ සහ ස්වීඩනය පිළිවෙලින් 2015දී සහ 2017දී කාන්තාවත් අනිවාර්යෙන් හමුදා සේවයට බඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.
උණුසුම් පුවත්
- ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
- බංග්ලාදේශයේ දේශපාලන අර්බුද පිළිබඳ ජගත් සංවිධානයේ කණස්සල්ල
- වන සතුන්ගෙන් ආහාර නිෂ්පාදනයට සිදු වන හානිය අවම කිරීමේ සැළැස්මක්
- මෙක්සිකෝවට එරික් තවත් දරුණු වෙයි
- කෙහෙළියගේ බාල ඖෂධවල මාරාන්තික බැක්ටීරියා සහ ලුණු වතුර – පරීක්ෂණ වාර්තාවකින් එළියට
- දේශපාලනඥයින් විසි අට දෙනෙකුගේ වත්කම් පිළිබඳ විමර්ශනයක්
- දින 05 දී පැය 04 ක් තුළ විදේශගමන් බලපත්‍රය ලබාදීමට සැලසුම්
- වැඩබලන පොලිස්පතිවරයාට ලැබුණු අලුත් තනතුර