ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය සදහා අයදුම්පත් කැදවීම ආරම්භ කර තිබෙනවා.
එළඹෙන පන්දුවාර 20 ලෝක කුසලාන තරගාවලියට පෙර මෙලෙස අයදුම්පත් කැදවන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.
ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු ක්‍රිඩක රාහුල් ඩ්‍රාවිඩ්ගේ කොන්ත්‍රාත් කාලය ලබන මාසයෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.